ඉන්දීය ප්‍රොකොටිපති ව්‍යාපාරිකයෙක් තම බිරිඳට සාදා දුන් ටජ් මහල (PHOTOS)

Share:
ඉන්දීය ප්‍රොකොටිපති ව්‍යාපාරිකයෙක් වන 52 හැවිරිදි ආනන්ද් ප්‍රකාශ් චෞක්සි විසින් මධ්‍යම ඉන්දියාවේ බුර්හාන්පූර් නගරයේ ඔහුගේ 27 හැවිරිදි මංජුෂා බිරිඳට  නිවහනක් ලෙස "ආදරයේ ස්මාරකය" ලෙස ප්‍රකට ටජ්මහලේ අනුරුවක් තනා දී තිබේන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. "එය මගේ බිරිඳට පමණක් නොව නගරයට සහ එහි මිනිසුන්ට ද තෑග්ගක් විය," චෞක්සි මහතා මාධ්‍ය වෙත පැවසීය.එ

from GOSSIP NEWS https://ift.tt/3pdwQPL
via https://tamil244.blogspot.com/

No comments