ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇය ජනවාරි මාසයේදී ධවල මන්දිරයෙන් පිටව ගිය දා සිට ඇය සම්බන්දයෙන් විවිධ කටකතා නිර්මාණය විය. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරේ ඇය ඔහුගෙන් දික්කසාද වන්නට යන බවකි. නමුත් තවම එවැන්නක් සිදුවී නැත. ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටීම් සීමාකර බොහෝ දුරට නිහඬව සිට ඇත. ඩොනල්ඩ් තවමත් ඔහුගේ කාර්යාලයේ සිට ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටි නමුත් මෙලනියා ඇගේම දේ කරමින් නිහඬව ළමුන්
from GOSSIP NEWS https://ift.tt/3nUwUEC
via https://tamil244.blogspot.com/
No comments