යන යන තැන කොට්ටයක් රැගෙන යන ක්‍රිකට් ක්‍රීඩකයා (PHOTOS)

Share:
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වී බංග්ලාදේශය බලා පිටත්ව ගිය පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ඩුබායි ගුවන් තොටුපළ හරහා ගමන් කරන විට කොට්ටයක් රැගෙන යන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යවල පසුගියදා සංසරණය විය. යූ ටියුබ් හි සම්මුඛ සාකච්ඡාවකදී, පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් හෙළි කළේ එය නිදා සිටියදී බෙල්ලට සහනයක් ලබා දීම සඳහා භාවිතා කළ ඖෂධ කොට්ටයක් බවයි. &

from GOSSIP NEWS https://ift.tt/3HCrplR
via https://tamil244.blogspot.com/

No comments