පාසල් නිල ඇඳුමින් පෙනී සිටි පුංචි තිරයේ අහිංසකාවිය (PHOTOS)

Share:
ගොඩක් දෙනෙක් ආදරය දිනාගත්තු පුංචි තිරයෙන් වගේම විශිෂ්ඨ සිනමා නිර්මාණ තුළිනුත් ඔබ හමුවුණු නිල්මිණි තෙන්නකෝන් පසුගිය දවසක ඇය පාසල් නිල ඇඳුමින් පෙනී සිටින ඡායාරූප පෙළක් මුහුණු පොතේ  පළ කර තිබුණා. "මගේ පාසැල වේල්ස් කුමර විදුහල ගොඩක් සතුටු දවසක්" යනුවෙන් ඇය එහි සඳහන් කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න.

from GOSSIP NEWS https://ift.tt/3Dlg076
via https://tamil244.blogspot.com/

No comments