තොරතුරු නොදත් සභාපතිවරුන්ව ජනපති දොට්ට දමයි (PHOTOS)

Share:
ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) පැවති විශේෂ සාකච්ඡාවේදී රජයේ පොහොර සමාගම් සභාපතිවරු සතුව පොහොර පිළිබඳ දත්ත නොමැතිවීම හේතුවෙන් සභාපතිවරු දෙදෙනෙක් විවේචනයට ලක් වි ඇත .මෙම දත්ත නොමැතිවීම පිළිබඳව දොස් නැගු ජනාධිපති රාජපක්ෂ මහතා තොරතුරු රැගෙන එන ලෙස සභාපතිවරු දෙදෙනාට රැස්වීම් ශාලාවෙන් පිටවීමට නියෝගකර ඇත . “සමහර අය පොහොර සමාගම්වල හොඳම අධ්යරක්ෂවරු. මේ සඳහා පොහොර කියන දේවල්වලටගොල්ලො හරහාන

from GOSSIP NEWS https://ift.tt/3DLAtlZ
via https://tamil244.blogspot.com/

No comments