දයා ගමගේ ගොවියන් සමග කුඹුරට බසී(PHOTOS)

Share:
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ , ගොවියන් පිරිසක් සමග සුහද ව කටයුතු කරන අවස්ථාවක් පිළිබඳ වාර්තා වෙනවා. එහි දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගොවියන් සමඟ එක් වී කුඹුරට බැස සිටින ආකාරය ද දක්නට ලැබුණා. වියදම වැඩි වුවත් කරදර වැඩි වුවත් තවාන් ක්‍රමය හරහා හැකිතරම් දුරට වල් මර්දනය කරගත හැකි බව ඔහුගේ අදහසයි. “රසායනික පොහොර නෑ.. වල් නාශක නෑ කියලා අපි ඔක්කොම වගා නොකර හිටියො

from GOSSIP NEWS https://ift.tt/3mYubti
via https://tamil244.blogspot.com/

No comments