20-20 ලෝක කුසලාන කිරුළ දිනා ගැනීමට ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම ඊයේ (14) සමත් වුණා. ඔස්ට්‍රේලියාවට මෙම ජයග්‍රහණය වඩාත් වැදගත් වුයේ මෙය ඔවුන් විසින් ජයග්‍රහණය කළ පළමු විස්සයි 20 ලෝක කුසලාන ජයග්‍රහණය නිසයි. මෙහිදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් විසින් බියර් සපත්තුවකට දමා පානය කරමින් ජය සමරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමගයි.
from GOSSIP NEWS https://ift.tt/31W3tct
via https://tamil244.blogspot.com/
No comments