දෙවැනි වතාවට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ඉහළ පෙළේ ක්‍රීඩකයින් ක්‍රීඩකයින් කීප දෙනෙකු කණ්ඩායම් වලට ඇතුළත් කර ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වයන් කටයුතු නොකිරීම, කැලැඹිලි සහගත තත්ත්වයක් මතු කරවන්නක් බවට පත්ව තිබේ. තෝරා නොගැණුණු ක්‍රීඩකයින් අතරට හිටපු නායකයින් දෙදෙනකු වන කුසල් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් ද ඒ අතර සිටීම වඩාත් පුදුමය දනවන කරුණක්
from GOSSIP NEWS https://ift.tt/3qH66cq
via https://tamil244.blogspot.com/
No comments