LPL තරගාවලියෙන් මැතිව්ස්-චන්දිමාල් ඇතුළු ජේෂ්ඨයින් 11ක් එළියට : විශ්‍රාම ගිය ක්‍රිස් ගේල් ඇතුලට

Share:
2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player draft) අවසන්ව තිබෙනවා. මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී කිසිදු කණ්ඩායමක් විසින් කුසල් ජනිත් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා මෙන්ම අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම හා මිනෝද් භානුක යන ක්‍රීඩකයින් සිය කණ්ඩායම් සදහා තෝරා නොගැනීම ව

from GOSSIP NEWS https://ift.tt/3qpj1jm
via https://tamil244.blogspot.com/

No comments