රනිල්ගේ අනාවැකිය හරියයි - ඩොලර් ගන්න IMF ඒකෙන් සහය ගන්නයි රජයේ ඇමතිවරු කියයි

Share:
රටෙි ඩොලර් අර්බුදය බරපතළ බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ගොස් ණයක් ලබා ගන්නැයි ඇමතිවරුන් කිහිප දෙනකු  කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි . සති කිහිපයකට පෙර රනිල් වික්‍රමසිංහ මහතාද සදහන් කර සිටියේ රටේ පවතින ඩොලර් හිගයට අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් නායක ගතයුතු බවයි . නමුත් දැන් ඉන්ධන පමණක් නොව, ඖෂධ ආනයනයට ද ඩොලර් හිඟයේ බලපා ඇති බැවි

from GOSSIP NEWS https://ift.tt/3clbREg
via https://tamil244.blogspot.com/

No comments