රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනටමත් දඬුවම් ස්ථාන මාරුවීමක් පමණක් ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් අදාළ පුද්ගලයාට පොලිස් ස්ථානයක් තුල දී වධහිංසා පැමිණවීම සහ ලිංගික අපයෝජනය කළ බවට ලිපියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත්තේ, නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පහරදීම්ට ලක් වූ පුද්ගල
from GOSSIP NEWS https://ift.tt/3nSu9lZ
via https://tamil244.blogspot.com/
No comments