වට්ස්ඇප් සඳහා Community නමින් නව විශේෂාංගයක්

Share:
වට්ස්ඇප් ආයතනය විසින් වට්ස්ඇප් යෙදුම සඳහා Community නමින් නව විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වී ඇති බව නවතම වාර්ථා මගින් හෙළි වී ඇත. මෙම වට්ස්ඇප් Community විශේෂාංගයේදී කණ්ඩායම් පරිපාලකවරුන් හට වැඩි බලයක් ලබා දෙමින්, සාමාන්‍ය වට්ස්ඇප් සේවාව තුළම කාණ්ඩ වශයෙන් කුඩා කණ්ඩායම් නිර්මාණය කිරීමට මෙම Community විශේෂාංගය හරහා හැකියාව ලැබෙනවා. පරිපාලකවරුන් හට ලින්ක් එකක් හරහා පරිශීලකයින්ට Communit

from GOSSIP NEWS https://ift.tt/3qcmMsi
via https://tamil244.blogspot.com/

No comments