තවත් කැප කිරීම් කරන්න බෑ.. සැප වාහන ඕනෑ

Share:
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස මේ වන විට තමන් ඇතුළු පිරිස ගත කරන්නේ ඉතා අපහසු ජීවිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි. මාදිවෙල මන්ත්‍රී නිළ නිවාස වැස්සට තෙමෙන බවත් ජල කරාම ලීක් වෙන බවත් ඉතා අබලන් තත්ත්වයක පවතින බවත් ඔහු පෙන්වා දෙයි. දුර බැහැර මන්ත්‍රීවරුන් තමන්ගේ පෞද්ගලික වාහනයෙන් මාසයකට කිහිප වතාවක් කොළඹ යන එන බවද ඔහු පැවසීය.එනිසා යම් සුඛෝපයෝගී වාහනයක

from GOSSIP NEWS https://ift.tt/3wLxYx2
via https://tamil244.blogspot.com/

No comments