අද (නොවැ. 25) දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඒ හේතුවෙන්, විදුලි බිඳ වැටීම් සිදු විය හැකි බව ද එම සංගමය පවසන අතර කෙසේ වෙතත්, හදිසි විදුලි බිඳ වැටීම්වලදී රාජකාරී කටයුතුවලට යොමු වන බව ද ඔවුහු සඳහන් කළහ. ශ්‍රී ලංකා රජය සහ අමෙරිකාවේ නිව්
from GOSSIP NEWS https://ift.tt/3l8rCn4
via https://tamil244.blogspot.com/
No comments