මුහුණුපොත හරහා ව්‍යාපාරිකයින් හා රටේ වැදගත් නිලතල දරන පුද්ගලයන් සමග මිතුදම් ඇතිකර පසුව උපක්‍රමශිලීව ඔවුන්ගේ නිරුවත් ජායාරූප ගෙන්වා එම පින්තුර ප්‍රසිද්ධ කරන බව කියමින් කප්පම් ලබා ගැනීමේ නිරතව සිටි 28 හැවිරිදි දෙදරු මවක් හා ඇගේ මාමා අක්කරෙයිපත්තුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු දෙදරු මව සතු ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ව්‍යාපාරිකයින්, බැංකු කේෂ්ත්&zw
from GOSSIP NEWS https://ift.tt/3bvZOnd
via https://tamil244.blogspot.com/
No comments