වාහන මිලදී ගන්න සූදානම් වූවන්ට සුභ පණිවිඩයක් 

Share:
  කොවිඩ් වසංගතයත් සමඟ රටේ ඇති වූ අර්බුදය හේතුවෙන් වාහන ආනයනය කිරීම නතර කර දැමුණා. මෙරට පවතින ඩොලර් හිඟය හේතුවෙන් මෙම ගැටලුව ඇති වූ බවයි රජය සඳහන් කළේ. කෙසේ වෙතත් වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ජනාධිපතිවරයා විසින් ඊයේ යම් බලාපොරොත්තුවක් ලබා දී තිබුණා.  ඒ ඉන්ධන වලින් ක්‍රියා කරන රථ වාහන වෙනුවට විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන මෙරටට ආනයනය කිරීමටයි. කල්‍ය

from GOSSIP NEWS https://ift.tt/30WvOPF
via https://tamil244.blogspot.com/

No comments