මහින්දගෙන් පසු මංජු ලලිත් කරළියට

Share:
  මංජු ලලිත් වර්ණ කුමාර මහතා අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනු ලැබුවා. ඒ මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ කලුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි. ඔහුට ඊයේ දිනයේදී මැතිවරණ කොමිෂන් සභාවේද අනුමැතිය හිමි වුණා. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 62 වන වගන්තිය ප්‍රකාරවයි මනාප ලැයිස්තුවේ මීලගට සිටින මංජ

from GOSSIP NEWS https://ift.tt/3Deiaoe
via https://tamil244.blogspot.com/

No comments