ඉන්ධන ගේන්න විදිහක් නෑ.. රට වහන්න වෙනවා

Share:
මෙරටට ඉන්ධන ගෙන ඒමට ආණ්ඩුවට නොහැකි වීම හේතුවෙන් රට වසා දැමීමට සිදුව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි. එසේ රට වසා දැමීමට සිදුවීම විපක්ෂය පිටින් යැවීමට ආණ්ඩුව සූදානම් වන බවද ඔහු පැවසීය. නමුත් ඒ සඳහා සමගි ජනබලවේගය ඉඩ නොතබන බව ද ඔහු කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂම මුදල් කළමණාකරනය හේතුවෙ

from GOSSIP NEWS https://ift.tt/3qUY5RB
via https://tamil244.blogspot.com/

No comments