විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර පොහොර සහ පළිබෝධනාශක නොමැතිකම හේතුවෙන් ඒවායේ ගුණාත්මක භාවය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව එළවළු ව්‍යාපාරිකයෝ පවසනවා. පසුගිය සතියේ පමණක් එළවළු මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්, කෙසේ වෙතත් වෙළඳපොළට නිකුත් කරන එළවළු වල ගුණාත්මක භාවය 75% කින් පමණ පහත වැටී ඇති බවත් එළවළු ව්‍යාපාරිකයෝ සදහන් කළා. රසායනික පොහොර සහ
from GOSSIP NEWS https://ift.tt/3cbk11Y
via https://tamil244.blogspot.com/
No comments