තවත් කාන්තා මළසිරුරක් හමු වෙයි

Share:
  මිහින්තලය, ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ කාන්තාවක් ගෙල වැළ ලාගෙන මිය ගොස් සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මෙම කාන්තාව  වයස අවුරුදු 24 ක් වූ ඉලුප්පුකන්නිය උතුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයේදී කාන්තාව ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට නිරීක්ෂණය වුව ද, මෘත දේහයේ හිසේ බරපතළ තුවාල දක්නට ඇති බැවින් මරණය සැක සහිත

from GOSSIP NEWS https://ift.tt/32PAXd9
via https://tamil244.blogspot.com/

No comments