ඉන්දියාවේ විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා ඒ බරපතළ තත්ත්වයේ රෝගවලින් පෙළෙන ගවයින් සත්ත්ව රෝහල් කරා රැගෙන යාම සඳහායි. ප්‍රාන්තයේ කිරි නිෂ්පාදන, සත්ව පාලන සහ ධීවර අමාත්‍ය ලක්ෂ්මී නාරායන් චෞද්රි පවසන්නේ මෙය ඉන්දියාවේ හරක් වෙනුවෙන් ඇතිකළ පළමු ගිලන් රථ සේවාව වන බවත් මේ සඳහා ගිලන් රථ 515ක් සූදානම් කර ඇති බව ය. අදාළ දුරකතන අංකය
from GOSSIP NEWS https://ift.tt/3wS0yND
via https://tamil244.blogspot.com/
No comments