ෆේස්බුක් සමිබන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් කළ හිටපු සේස්විකාවක් මිනිසුන් ගැන තැකීමක් නොකරන ෆේස්බුක් සමාගම් මිනිසුන් ඉදිරියට දමා විශාල ලාභයක් උපයන බව යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරියේ පවසයි. " ෆේස්බුක් නිසා දරුවන්ට හානි වෙලා. පවුල්වල බෙදීම් අවුල් කරයි. රට රටවල ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වෙලා. තවත් බොහෝ දේ මේ නිසා සිදුවන බව මා විශ්වාස කරනවා" හිටපු ෆේස්බුක් සේවිකා ට්‍රාන්සස් හෝගන්
from GOSSIP NEWS https://ift.tt/3qhecIN
via https://tamil244.blogspot.com/
No comments