ICC 2020 ලෝක ශුරතා තරගාවලියේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති පළමු අවසන් පුර්ව තරයෙන් නවසීලන්තය කඩුලූ 5ක ජයග්‍රහණයක් ලබා ගත්තා අබුඩාබිහී දී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ. ඒ අනුව තරඟයේ මුලින් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තේය. ආබාධයක් හේතුවෙන් ජේසන් රෝයිට තරගාවලියෙන් ඉ
from GOSSIP NEWS https://ift.tt/3HcDCx9
via https://tamil244.blogspot.com/
No comments