ආධිවෙගී මාර්ගය පුරා විසිරුණු ඩොලර් නෝට්ටු

Share:
කැලිෆෝනියාවේ අධිවේගී මාර්ගයේ දී සැන් ඩියාගෝ සිට ෆෙඩරල් තැන්පතු රක්ෂරණ කෝපරේෂන් කාර්යාලයක් වෙත මුදල් රැගෙන ගිය සන්නද්ධ රථයක එක් දොරක් විවුර්ත වීම නිසා මංතීරුව පුරාම මුදල් විසිවී ඇති වීඩියෝවක් සමාජ මාධ්‍ය වල පලවෙනවා  ඩොලර් 1 සහ ඩොලර් 20 ක් වටිනා කමින් යුත් මුදල් මෙලෙස වැටි ඇති බව බලධාරීහු පවසන්නේ. මේ නිසා අධිවේගී මාර්ගයේ ගමන් ගන්න පුද්ගලයන් අධිවේගී මාර්ගයේ නතරකර මුදල් ඇහිදගෙන තිබෙනවා &nb

from GOSSIP NEWS https://ift.tt/3FB1EAd
via https://tamil244.blogspot.com/

No comments