ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැනු ළමයින් සම්බන්ධ ප්‍රපථම ජාතික සමීක්ෂුණය වන 'Women's Wellbeing Survey'(wwS) මගින් කාන්තාවන්ගෙන් පහෙන් එකක් (20.4%) තම සමීප සහකරුවෙකු වෙතින් කායික සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණදී ඇති බවත්, එසේම එම ප්‍රණ්ඩත්වයන්ට මුහුණ දුන් කාන්තාවන්ගෙන් තුනෙන් එකක් (35.7%) තුළත් සියදිවි නසාගැනීමේ සිතිවිලි පහළ වී ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව එහ
from GOSSIP NEWS https://ift.tt/3p5XDNN
via https://tamil244.blogspot.com/
No comments