යාපනේ භූගත ජල උල්පත් දූෂණය වීමේ තත්ත්වයක්

Share:
අනවසරයෙන් පවත්වාගෙන යන ගරාජයකින් අවිධිමත් ලෙස පිටකරන අප ජලය හේතුවෙන් යාපනයේ භූගත ජල උල්පත් දූෂණය වීමේ තත්ත්වයක් ඇති වී තිබේ. මෙම තත්ත්වය තව දුරටත් පැවැතිය හොත් යාපනයේ ජීවත්වන ජනතාවට බීමට ජලය බිඳක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවට වාර්තා වෙනවා. වර්ෂා කාලවලදී මෙහි නිතර ගංවතුර තත්ත්වයන් ඇතිවන අතර ගරාජයෙන් අවිධිමත් ලෙස පිටකරන තෙල් ගංවතුර හා මිශ්‍රව ප්‍රදේශයේ බොහෝ දුරකට පැතිරී

from GOSSIP NEWS https://ift.tt/3wNcRe4
via https://tamil244.blogspot.com/

No comments