දඹුල්ලේ ආපනශාලාවකින් කෙටි ආහාර වර්ග කිහිපයක් රැගෙන රුපියල් 200 ක බිලට රුපියල් දාහක් ලබා දී ඉතුරු සල්ලි නොගෙන ගිය පුද්ගලයකු ගැන සැක සිතුණු පොලීසිය ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂ 15 ක මුදල් කොල්ලයක් පිළිබදව අනාවරණය කරගැනීමට හැකි වු බව දඹුල්ල පොලීසිය පවසනවා . දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේදී මොහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙසේ අත්අඩංගුවට
from GOSSIP NEWS https://ift.tt/3xhtcYu
via https://tamil244.blogspot.com/
No comments