Super 12 හි පිට පිට තරග තුනක් පරාජය වුවද, ICC T20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ශ්‍රී ලංකාවට තවමත් හැකියාවක් ඇති අතර, එය සිදුවිය හැක්කේ ගණිතමය වශයෙන් ය. එය එසේ සිදුවීමට ශ්‍රී ලංකා පිලට ආශ්චර්යයක් සිදුවිය යුතුය. න්‍යායාත්මකව බලන කළ ශ්‍රී ලංකාවට අවසන් පුර්ව වටයට පිවිසීමට නම් දළ ලකුණු ලබා ගැනීමේ වේගය ද සහිතව A කාණ්ඩයේ ඉතිරි තරග අවසන් විය යුත්තේ මෙලෙසිනි.
from GOSSIP NEWS https://ift.tt/3jXwI4Q
via https://tamil244.blogspot.com/
No comments