පුංචි දරුවෝ ජංගම දුරකතනවලට දක්වන්නේ සුවිශේෂී ඇල්මකි.ඒ බොහෝ විට විඩීයෝ ගේම් හෙවත් විඩියෝ ක්‍රීඩාවල නිරත වීම සඳහාය.මව හෝ පියා සේවය නිමවී නිවසට පැමිණෙන තුරු ඇතැම් දරුවන් බලා සිටින්නේ ජංගම දුරකතනය අල්ලා ගැනීමටය ඇතැම් මව්පියන් දරුවන්ට ඇති ආදරය නිසාම ඔවුන් ඉල්ලන ඉල්ලන දේ දීමට පෙළඹෙන නමුත් ඇතැමුන් එසේ කරන්නේ නැත. එවැනි අවස්ථාවල මව්පියන්ගෙන් නොලැබෙන දේවල්පි ටස්තරයන්ගෙන් හෝ ලබා ගැනීමට ඇතැම් දරුවන
from GOSSIP NEWS https://ift.tt/3d5f0bK
via https://tamil244.blogspot.com/
No comments