නැවත වාහන ගෙන්වන දිනය ගැන ඇමතිකෙනෙකුගෙන් හෙලිදරව්වක්

Share:
ආර්ථිකය ශක්තිමත් වූ පසු වාහන ආනයන සඳහා පනවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවත් වාහන සඳහා ආනයන සීමා පනවා තිබුණ ද වාහන අමතර කොටස් ආනයනය සඳහා සීමා පනවා නොමැති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඊයේ (09) දින පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේ, පාර

from GOSSIP NEWS https://ift.tt/3bUX8Qo
via https://tamil244.blogspot.com/

No comments