අධිවේග මාර්ගයන් හී සේවා ගාස්තු අයකිරීම “LANKA QR” හරහා ඩිජිටල්කරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. එම යෝජනාව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබුණා. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අධිවේග මාර්ගවල අතින් ගාස්තු ගෙවීම් එකතු කිරීමේ සහ දොරටු සඳහා “LANKA QR” හඳුන්වා දීමට යෝජනා වී තිබෙනව
from GOSSIP NEWS https://ift.tt/30VqGuN
via https://tamil244.blogspot.com/
No comments