අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු සංගම් නියෝජිතයන් අතර ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාව නිම වී පිටව යන අතරතුර පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ප්‍රධාන දොරටුව ඉදිරිපිට දී ලංකා ගුරු සේවා සංගමයේ නියෝජිතයකු සහ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි සංවිධානයේ නියෝජිතයකු අතර බහින් බස්වීම සිදුවිය. ගුරු සටන පාවාදුන් බවටත් ගුරුවරුන් පිරිසක් බත්තරමුල්ල නෙළුම් මාවත පි
from GOSSIP NEWS https://ift.tt/3C8e9RP
via https://tamil244.blogspot.com/
No comments