සුරපුරයක් වගේ ස්විට්සරලන්ත පුරවැසිකම අතහැරියේ අපරාදෙ

Share:
තමන් සුරපුරයක් වැනි ස්විට්සර්ලන්තය පුරවැසිකම අතහැර දැමීම අපරාදෙ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි. දැන් ගමට ආ විට පොහොර නෑ, වතුර නෑ කියා ජනතාව බනින බව ද ඇය පැවසීය.  2020 පාරවල් ටික පවා කිරීමට සිමෙන්ති පවා හිගයක් ඇතැයි ද ඇය සඳහන් කළාය. ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේද කීවාය. දැන් ඔයාලාට තේ එකක් බොන්න සීනි නැතිවුණාම මහින්ද රාජපක්ෂ මහත්තයාටත් බනිනවා.බන්දුල ගුණවර්ධන

from GOSSIP NEWS https://ift.tt/3mUgknz
via https://tamil244.blogspot.com/

No comments