රෝහලට බයිසිකලේ පැදගෙන ඇවිත් දරුවා ප්‍රසුත කල මන්ත්‍රීවරිය

Share:
නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ජුලි ඈන් ජෙන්ටර් ඉරිදා අලුයම සිය බයිසිකලයේ නැගී රෝහලට ගිය අතර ඇය ඒ වන විටත් දරු ප්‍රසුතියට ලක්ව සිටි අතර පැයකට පසුව ඇය දරුවා ප්‍රසුත කලබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා  මිනසෝටා හි උපත ලද ඇය 2006 දී සංක්‍රමණය වූ ද්විත්ව නවසීලන්ත-එක්සත් ජනපද පුරවැසියෙකු වන ජෙන්ටර් පැය කිහිපයකට පසු ෆේස්බුක් පිටුවේ මෙලෙස පළ කර තිබුනේ  "

from GOSSIP NEWS https://ift.tt/3DZ7jQi
via https://tamil244.blogspot.com/

No comments