ගැබිනි මව්වරුන්ට අති විශේෂ පණිවිඩයක්

Share:
  කොවිඩ් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසු ගර්භණී කාන්තාවකට බූස්ටර් එන්නත ලබා ගැනීම සුදුසු බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා. එන්නතේ ප්‍රතිශක්තිය මාස 6කට පසු අඩු වන බැවින් ගර්භණී මවකට වෛරසය වැලඳුනහොත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට සිදු වන බැවින් එය බිළිඳාට ද බලපා හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.....

from GOSSIP NEWS https://ift.tt/3CIq8FW
via https://tamil244.blogspot.com/

No comments