ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා චාරිකාව ජයග්‍රහනයකින්ම අරඹයි

Share:
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර  ක්‍රිඩාංගනයේදී අවසන් විය. ඒ සත්කාරක‌ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 187 කින් ජයගැනීමත් සමගයි . තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ අවසන් වනවිට බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 52 ට කඩුලු 06 ක් දැවී දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියේය.  පස්වැනි දිනය වූ අද තරගය ආරම්භවීමෙන් පසු හත්වැනි කඩුල්ල සඳහා 100 ක සබඳතාවයක් පැව

from GOSSIP NEWS https://ift.tt/3lao7MZ
via https://tamil244.blogspot.com/

No comments