මේ දවස් වල මුහුදට බහින්නේ බලාගෙනයි

Share:
බීච් එකේ නාන්න යනකොට පරිස්සම් වෙන්න වෙයි, මොකද මේ දවස්වල කරාපිටිය ශික්ෂණ රෝහලට කොරෝනා ප්‍රශ්න වගේම, මුහුදු ජීවී ප්‍රශ්නත් ඇවිත්. "මචං ඊයේ සැන්මිරා හෝටලය ඉස්සරහා බීච් එකේ නාන්න ගිහින් මගේ යාලුවෙක්ගේ කකුලේ ඉකිරි කටු ඇනිලා ඇඩ්මිට් කරා..අපි කටු ගලවන්න බැලුවා ,කටු ගලවන්න බෑ කැඩුනා කෑලි හම ඇතුලේ ඉතුරු වෙන්න..ඊයේ රෑම කකුල ඔපරේෂන් කරලලු.." නිතරම අහන්න ලැබෙන දෙයකි.  "දවසක්

from GOSSIP NEWS https://ift.tt/3lk7374
via https://tamil244.blogspot.com/

No comments