මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙවර ඉදිරිපත් කර ඇත්තේ ඉතා ප්‍රශස්ත අයවැයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. මෙවර ඉදිරිපත් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම සංවර්ධන අයවැයක් බවද ඔහු පැවසීය. රටක් ලෙස ජාතියක් ලෙස මේ වන විට යම්කිසි සුබවාදී පෙර මග ලකුණු පෙනෙන්නට ඇතැයි ද ඒ මහතා සදහන් කලේය. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලං
from GOSSIP NEWS https://ift.tt/3HJldZg
via https://tamil244.blogspot.com/
No comments