ඇඩිලේඩ්හි කැරන් රෝල්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති සිඩ්නි තන්ඩර්ට සහ පර්ත් ස්කෝචර්ස් පිල අතර තරගයේදි පලමුව පන්දුවට පහර දුන් පර්ත් ස්කෝචර්ස් පිල පන්දු වාර 20 කදි ලකුණු 184ක් රැස් කළ අතර බෙත් මූනි සහ චමරි අතපත්තු අතර නොදැවී ලකුණු 135ක සබඳතාවයක් ගොඩනගනලදි මූනි සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ අතර තරගාවලියේ සිවුවැනි අර්ධ ශතකය ද වාර්තා කරමින් පන්දු 53කින් නොදැවී හතරේ පහර 13 ක් එල්ල කරමි
from GOSSIP NEWS https://ift.tt/3wGEZQ4
via https://tamil244.blogspot.com/
No comments