ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉතිහාස ගතවෙයි

Share:
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සඳහා තේරී පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක් සඳහා සහභාගි වන පළමු අවස්ථාව මෙය ලෙසින් ඉතිහාසයට එක්වේ. මෙම තරගාවලිය අනිද්දා (25) සිට ලබන මස 05 වැනිදා දක්වා ස්පාඤ්ඤ

from GOSSIP NEWS https://ift.tt/3I0ejPx
via https://tamil244.blogspot.com/

No comments