සුරා බද්ද වහා ම ක්‍රියාත්මක කරන පරිදි වැඩි කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ අනුව එක් සිගරට්ටුවක් මත වන බද්ද රුපියල් 5කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබෙනවා ඔහු පැවසුවේ, ඒ පිළිබඳ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කරන බව ය. නව බදු පැනවීම හරහා රු. මි. 25ක අතිරික්ත ආදායමක් අපේක්ෂා කරන බව ද මුදල් අමාත්‍යවරයා පැවසීය.
from GOSSIP NEWS https://ift.tt/3c5PGC7
via https://tamil244.blogspot.com/
No comments