යලිත් ඩීසල්  සහ පෙට්‍රල් හිඟයක් ?

Share:
  ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සතුව දින 12 ත් 20 ත් අතර කාලයක් සඳහා ඩීසල් සහ පෙට්‍රල් තොග ඇති බවත් අවශ්‍ය වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ආනයනය කර බෙදා හරින බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස්  මහතා සඳහන් කරනවා. බොර තෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ටෙන්ඩර්වලට බොර තෙල් සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම සපුගස්කන්ද තෙල් පිරිපහදුව පි

from GOSSIP NEWS https://ift.tt/3Dca2Wd
via https://tamil244.blogspot.com/

No comments