ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන ගීතයකට විද්‍යාලය තුළදී සම්බන්ධ වුණේ යැයි කියන සිද්ධියක් වැඩිහිටියන්ට දැනුම් දෙන්නේ යැයි භීතියට පත් පාසල් සිසුවකු ගෙල වැලලාගෙන මිය ගිය පුවතක් මීගමුවෙන් වාර්තා වනවා. මෙසේ සිය දිවි නසා ගෙන ඇත්තේ මිගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක සිසු දරුවෙක් බවයි වාර්තා වන්නේ. මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා පවත්වා ඇ
from GOSSIP NEWS https://ift.tt/3l5mYpG
via https://tamil244.blogspot.com/
No comments