කොත්තුව පොඩි උනැයි කඩහිමියා සමඟ ගැටුමක් -මෝල්ගස් පහරින් තරුණයා මරුට

Share:
බද්දේගම නාගොඩ පාරේ රාත්‍රී අවන්හලකට කොත්තු රොටි ගැනිමට පැමිණි තරුණයකු හා අවන්හල් හිමියා අතර ඇතිවූ ගැටුමකින් පසු එම තරුණයා පහරකා එතැනම මියයාමේ සිදුවීමක් ඊයේ වාර්තා විය. වාර්තාවන ආකාරයට සිදුවීම මෙසේය. බද්දේගම නගරයේ පිහිටි අවන්හලකට කොත්තුවක් මිලට ගැනීමට පැමිණි තරුණයා එය සකස්කර අවසන්වූ පසු අවන්හල් හිමියාට පවසා ඇත්තේ කොත්තුවේ ප්‍රමාණය කුඩා බවයි. වෙනදාටත් මෙතැනින් කොත්තු ගන්නා තමාට දෙතුන්

from GOSSIP NEWS https://ift.tt/3GLhutK
via https://tamil244.blogspot.com/

No comments