ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නතර වී සිටි ස්කොට්ලන්තයෙ ඩබල් ටී‍්‍ර හිල්ටන් හෝටලයේ දොරටුව අසලට රැස් වූ කොටි හිතවාදීන් පිරිසක් හෝටලය තුළට කඩා වැදීමට දැරූ උත්සාහය පොලිසිය විසින් වළක්වා තිබේ. මෙම කොටි හිතවාදීන් හෝටලයේ දොරටුව අවහිර කරමින් දේශගුණික සමුළුවට සහභාගිවන විදේශ නියෝජිතයන්ට ද බාධා පමුණුවා තිබේ. ලන්ඩන් නුවර සිට බස්රථ වලින් ග්ලාස්ගෝ නුවරට පැමිණි එම කොටි හිතවාදීන් ඩබල් ටී‍්
from GOSSIP NEWS https://ift.tt/3BHwQvy
via https://tamil244.blogspot.com/
No comments