හිටපු ප්‍රසිද්ධ අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත වෙයි

Share:
හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා වූ ඔහු 1989 වසරේ 09 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් කොළඹින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ප්‍රේමදාස කැබිනට් මණ්ඩලයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස පත් වුණා. එසේම කලක් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයද හෙබව

from GOSSIP NEWS https://ift.tt/3pb2D3M
via https://tamil244.blogspot.com/

No comments