නැවතත් ගෑස් මිල වැඩිවෙයි 

Share:
ගෑස් මිල ඉහළ නැංවිම සඳහා ලාෆ් සමාගම යළිත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මිල ඉහළ දමන්නේ කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳව වාර්තා වන්නේ නෑ. මිට පෙර අවස්ථා දෙකකදී ලාෆ් ගෑස් සමාගම සිය ගෑස් මිල වැඩි කිරීමට කටයුතු කෙරුණා. ගෑස් මිල පාලනය කිරීමෙන් ඉවත් වීමට රජය මේ වන විටත් තීරණය කර තිබේ. ගෑස් මිල වැඩි කළද මේ වන විට වෙළඳපොළ තුළ දැඩි ගෑස් හිඟයක් නිර්

from GOSSIP NEWS https://ift.tt/2ZMSOja
via https://tamil244.blogspot.com/

No comments