පිරිත් නොදැම්මා කියා පොඩි නමට කැත්තෙන් ගැසූ ලොකු නම

Share:
පිරිත් දැමීම සම්බන්ධයෙන් ඇතිවූ ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් හිමි නමක් තවත් හිමිනමකට කැත්තකින් පහරදී රෝහල් ගතකර ඇතැයි වැලිපැන්න පොලිසිය පවසනවා. වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක දෛනිකව ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පිරිත් විකාශය කරන අතර, ඊයේ (24) එය විකාශය නොකිරීම සම්බන්ධයෙන් එහි වැඩවසන ස්වාමීන් වහන්සේලා දෙනමක්දෙ අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇතැයි පැවසේ. තුවාල ලැබූ හිමිනම

from GOSSIP NEWS https://ift.tt/3l7nuDG
via https://tamil244.blogspot.com/

No comments