ඩොලර් හිගය මැද ලංකාවේ වෙනදේ - අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ පිටරටින් ගලයි

Share:
ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පවා ඩොලර් හිඟ වී ඇති අවස්ථාවක තවමත් චොකලට්, චීස් වර්ග, ටොෆි, පැස්ටා, විවිධ රසකැවිලි, ඇපල්, දොඩම්, සහ මිදි ඇතුළු අත්‍යවශ්‍ය නොවන විදේශ භාණ්ඩ රැසක් දැන් මෙරටට ආනයනය කරමින් තිබේනවා. රටේ විශාල විදේශ විනිමය ප‍්‍රශ්නයක් තිබියදීත් මෙවැනි අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයනික භාණ්ඩ ගෙන්වීමට ඉඩදීම හේතුවෙන් රටේ පවතින සීමිත

from GOSSIP NEWS https://ift.tt/3xiEewS
via https://tamil244.blogspot.com/

No comments