මහ මඟ ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ව පුද්ගලයෙකු විසින් අපයෝජනයට ලක්කිරීමට උත්සාහ දැරීමේ පුවතක් බණ්ඩාරවෙල, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. 17 හැවිරිදි අදාළ පාසල් සිසුවිය ඊයේ සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පුහුණුව සඳහා පාසලට ගොස් නැවත නිවස වෙත එන අතරතුර එම කරදරයට මුහුණ දී තිබේ. ප්‍රධාන මාර්ග පසුකර ගමට යන අතුරු මාර්ගයේ දී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක්
from GOSSIP NEWS https://ift.tt/3CSZMkL
via https://tamil244.blogspot.com/
No comments